gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කළු ‌කොඩි ඉස්සූ නිසා ශෂීන්ද්‍ර නොගිය උත්සවයට චාමර සම්පත් චණ්ඩියා වගේ යයි! මිනිස්සු හූ කියා පන්නයි!

අද දිනයේදී කිරිඉබ්බන්ආරේ පැවැති රස්වීමකට කළු කොඩි එසවීම නිසා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී නොවූවද ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සහභාගී වූ ශ්‍රීලනිප මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා හටද දැඩි ජනතා විරෝධයක් එල්ල වී ඇති බව පැවසේ.

ඒ හේතුවෙන් වහාම මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ඔහුගේ ආරක්ෂකයන් කටයුතු කොට ති‌බේ.

ඒ අනුව ආරක්ෂකයන් විසින් වෙනත් වාහනයක නංවාගෙන අතුරු පාරවල් ඔස්සේ මන්ත්‍රීවරයා රැගෙන ගිය බවද වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka