gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝල්ෆේස් විරෝධතා කරන්නේ කොළඹ හතේ උන් ටිකක්... ආණ්ඩුව පෙරලන මගුල් කෙලින්න එන්න එපා - සද්ධාතිස්ස හිමි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ දෙන්නේ ආණ්ඩුව පෙරළීමේ සැලසුමක් ඇතිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති. එම විරෝධතාවයේ යෙදෙන පිරිස් කොළඹ හතේ හොඳින් කා බී විනෝද වී ජොලි කරන පිරිසක් බව ද උන්වහන්සේ පවසති.

ආණ්ඩුව උවමනා නම් වසර පහකින් එන මැතිවරණයෙන් පරාජය කර බලය ලබාගන්නා ලෙසත් හොරපාරෙන් මඟුල් කෙළින්න ලෑස්ති නොවන ලෙසත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.

වත්මන් රජයට සහාය පළ කරමින් සංඝරත්නනය ඇතුලු පිරිසක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් ආරම්භක අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka