රැලි හැමදාම තියෙන්නෙ නෑ... රැලි ඉවර වුණු දාට වැල්ල දිගේ දුවන්න තොපිලට ගහනවා... තොපිලා ගෝල්ෆේස් හිටපන්... ජනාධිපති යන්නෙ නෑ - ඩෑන් ප්‍රියසාද් කියයි (VIDEO)
රැලි හැමදාම නොපවතින බවත්, ගෝල්ෆේස් රැල්ල අවසන් වුණු දාට වැල්ල දිගේ දුවන්න පහර දෙන බවත් ඩෑන් ප්‍රියසාද් පැවසීය.
රැල්ල අවසන් වන තෙක් ගෝල්ෆේස් පිටියේ දිටින ලෙසත්, ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්ව නොයන බවත් හෙතෙම කියා සිටියේය.
රැලි හැමදාම තියෙන්නෙ නෑ... රැලි ඉවර වුණු දාට වැල්ල දිගේ දුවන්න තොපිලට ගහනවා... තොපිලා ගෝල්ෆේස් හිටපන්... ජනාධිපති යන්නෙ නෑ - ඩෑන් ප්‍රියසාද් කියයි (VIDEO)
2022-04-13T07:43:00+05:30
Gossip Lanka Hot News