EXCLUSIVE : ආණ්ඩුවේ ස්ථාවරත්වය ලෝකෙට පෙන්වන්න IMF සාකච්ජා ඇරඹෙන 18 වැනිදා උදේම කැබිනට් මණ්ඩලය පත් කරයි!
ලබන 18 වැනි දින කැබිනට් මණ්ඩලය පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එදිනම කැබිනට් මණ්ඩලයද පත් කොට ආණ්ඩව ස්ථාවර බව ජාත්‍යන්තරයට පෙන්වීම මෙහි එක් අරමුණක් වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම එදිනට සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
EXCLUSIVE : ආණ්ඩුවේ ස්ථාවරත්වය ලෝකෙට පෙන්වන්න IMF සාකච්ජා ඇරඹෙන 18 වැනිදා උදේම කැබිනට් මණ්ඩලය පත් කරයි!
2022-04-12T18:08:00+05:30
Gossip Lanka Hot News





