EXCLUSIVE : රාජපක්ෂ පවුලේ හදිසි සාකච්ජාවක්! ගෝඨා විතරක් ඇවිත් නෑ!
පවතින් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්වී ඇත.
රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ මහතාගේ කොළඹ නිවසෙහි මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම් සාකච්ජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ.
දැනට පවතින් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ජා වී ඇති බවද දැනගන්නට තිබේ.
EXCLUSIVE : රාජපක්ෂ පවුලේ හදිසි සාකච්ජාවක්! ගෝඨා විතරක් ඇවිත් නෑ!
2022-04-23T13:53:00+05:30
Gossip Lanka Hot News






