gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් යෝජනාවක් එයි! අගමැති දිනේෂ්!

යම් හෙයකින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වුවහොත් නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඊයේ දින ඩලස් අලහප්පෙරුම මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු අගමැතිවරයා හමුවී ඇති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යම් හෙයකින් අගමැතිවරයා අස්වන්නේ නම් අගමැති ධූරය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

කෙසේවෙතත් විමල් පාර්ශවය යෝජනා කර ඇත්තේ නව අගමැති ධූරය සදහා ඩලම් අලහප්පෙරුම මහතාගේ නමය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka