විරෝධතා කරුවන්ට වෙඩි තැබීමට තමන් ලබාදුන් නියෝගය සද් භාවයෙන් නීත්‍යානුකූලව ලබා දුන් නියෝගයක් බව විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නියෝග දුන් කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කිර්තිරත්න ඊයේ (22) අධිකරණය ඉදිරියේ පැවසුවේය.
වෙඩි තියන්න ලබාදුන් නියෝගය සද්භාවයෙන් නීත්‍යානුකූලව ලබාදුන්න නියෝගයක් – SSP කීර්තිරත්න අධිකරණය ඉදිරියේ කියයි
2022-04-23T14:44:00+05:30
Gossip Lanka Hot News