බැසිල් වෙනම ‘පොහොට්ටුවට පමණයි’ රැස්වීමක් කැඳවයි!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද සවස 6ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වූ රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇත.
මෙම රැස්වීමේදී දැනට රට තුළ මතුව ඇති විරෝධතා රැල්ල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
බැසිල් වෙනම ‘පොහොට්ටුවට පමණයි’ රැස්වීමක් කැඳවයි!
2022-04-01T17:00:00+05:30
Gossip Lanka Hot News





