EXCLUSIVE : ජනපති අන්තර්වාර ආණ්ඩුවේ ඇමැතිකමක් දෙන්න සුසිල්ට එන්න කියයි! සුසිල් එපා කියා ආපහු හැරෙයි!
අන්තරවාර ආණ්ඩුවකට සහාය දක්වන්නේ නම් එහි බලශක්ති අමාත්‍ය ධූරය ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීමට හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කටයුතු කොට ඇත.
ඊයේ දිනයේ ජනපති මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් මෙම ආරාධනාව සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රේමජයන්ත් මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
EXCLUSIVE : ජනපති අන්තර්වාර ආණ්ඩුවේ ඇමැතිකමක් දෙන්න සුසිල්ට එන්න කියයි! සුසිල් එපා කියා ආපහු හැරෙයි!
2022-04-28T19:48:00+05:30
Gossip Lanka Hot News