අර්බූදයෙන් පසු පළමු වතාවට ජනපති අද පාර්ලිමේන්තුවට එයි! පාර වහයි! දැඩි රැකවල් යොදවයි!
රට තුළ මතුවූ දේශපාලන අර්බූදයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි රැකවල් යොදා ඇති අතර පාර්ලිමේන්තු මාවත සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.
අර්බූදයෙන් පසු පළමු වතාවට ජනපති අද පාර්ලිමේන්තුවට එයි! පාර වහයි! දැඩි රැකවල් යොදවයි!
2022-04-07T09:28:00+05:30
Gossip Lanka Hot News