gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ණයට දෙන ඉන්දියන් ඩීසල් නැව් පෝලිමේ එන්න ගනී... ඩීසල් හිඟය ඉවර වෙන්න ළඟයි... කරන්ට් කැපිල්ලත් නවතී!

මේ වනවිට ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් ඩීසල් නැව් කිහිපයක් දිවයිනට ළගා වෙමින් පවතින බව වාර්තා වේ. ඉන් එකක් මේ දැනටමත් කොළඹට ළගා වී ඇති අතර ඉදිරි දින දෙක තුන ඇතුළත තවත් ඉන්ධන නැව් 5ක් මෙරටට ළගා වීමට නියමිත බව පැවසේ.

ඒ අනුව ඉදිරියේදී දැනට පවතින උග්‍ර ඩීසල් හිගය මගහැරී යනු ඇති අතර විදුලිය නිපදවීම සදහාද වැඩි තෙල් ප්‍රමාණයක් ඉන් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.

එම පසුබිම යටතේ මේ වනවිට පැය 6ක් කැපෙන විදුලිය පැය දක්වා අඩු කොට අවුරුදු කාලසීමාව ඇතුළතදී අඛණ්ඩව විදුලිය ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka