ජනපති කැබිනට් මණ්ඩලය අද පත් කරයි! ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකුටම ඇමැතිකම් නෑ!
අද දිනයේදී ජනාධිපචතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ ඉදිරී ඇමැතිවරුන් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන ඇතුලු කිහිප දෙනකුට ඇමැතිකම් ලබාදීමට නියමිත බව පැවසේ.
කෙසේවෙතත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනකුට ඇමැතිකම් නොලැබී යන තත්ත්වයක් මතුව ඇති බවක්ද දැනගන්නට ඇත.
ජනපති කැබිනට් මණ්ඩලය අද පත් කරයි! ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකුටම ඇමැතිකම් නෑ!
2022-04-11T07:49:00+05:30
Gossip Lanka Hot News





