gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව කැබිනට් මණ්ඩලයට නාමල් පත් කළොත් මන්ත්‍රී කණ්ඩායමක් පොහොට්ටුව හැර යෑමේ සූදානමක!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කරනු ලබන බලපෑමට යටත්ව  නාමල් රාජපක්ෂ හෝ දැඩිව ජනතා අප්‍රසාදයට පත්  වූ ඕනෑම පොහොට්ටු සාමාජිකයෙක් ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයට පත්කළහොත් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් පොහොට්ටුව හැර යෑමේ සූදානමකින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

හිටපු ඇමති ඩලස් අලප්පෙරුම, වියත්මග ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් මෙම කණ්ඩායමට අයත් බව වාර්තා වේ.

ඩලස් අලප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ඒ සම්බන්ධව පොහොට්ටුව තුළ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසේ.

මේ කණ්ඩායම  දිගින් දිගටම ජනපතිවරයාට යෝජනා කර  ඇත්තේ ජනතාවගේ ඍජු අප්‍රසාදයට ලක් නොවූ, සොරකම් දූෂණ චෝදනා එල්ල වී නැති පිරිසකගෙන් සමන්විතව නව කැබිනට් මණ්ඩලය පත් කරන ලෙසය.

මේ අතර පසුගිය දා ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍ය ධූරය යළි ලබා ගැනීම සඳහා කරන බලපෑම නිසා කැබිනට් මණ්ඩලය පත් කරගැනීමට නොහැකිව ජනාධිපතිවරයා අසීරුතාවයකට පත් වී ඇති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka