gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝල්ෆේස් පිටියේ ටෙන්ට්-වැසිකිළි කුටි-ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි! ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය දිගටම යන ලකුණු!

ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මේ වන විට විරෝධතාකරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.

තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.

මෙම විිරෝධතාවට ආරම්භ කරන ලද්දේ පෙරේදා දිනයේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka