නිල ඇදුම පිටින් පොලිස් නිලධාරියෙක් ගෝල්ෆේස් විරෝධතවයට එක්වෙයි (VIDEO)
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය සඳහා පොලිස් නිලධාරියකු ද පක්ෂපාතීව අදහස් දක්වන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙයි.
ඔහු පොලිස් නිල ඇඳුම සහිතව අදහස් පළ කරන්නේ ආණ්ඩුව පලවා හැරිය යුතු බවත් හැකි අයෙකුට ආණ්ඩුව භාර දිය යුතු බවත් කියමිනි.
පොලිසියත් අධිකරණයත් ක‍්‍රියාත්මක වන්නේ දුප්පතාට පමණක් යයිද ඔහු සදහන් කලේය.
ඒ අසල සිටි වෙනත් පොලිස් නිලධාරියකු ඔහු එතැනින් ඉවතට ගෙන යාමට කටයුතු කරන ලදී.
නිල ඇදුම පිටින් පොලිස් නිලධාරියෙක් ගෝල්ෆේස් විරෝධතවයට එක්වෙයි (VIDEO)
2022-04-14T20:24:00+05:30
Gossip Lanka Hot News





