එළියට ඇවිත් බෝඩ් ඇල්ලුවා කියලා අපි යන්නේ නෑ... ගෝඨා ඕනේ කියලා රට පුරා රැල්ලක් ළඟ ළඟ එනවා - පියල් නිශාන්ත
සුලු පිරිසක් එළියට පැමිණ බෝඩ් ඉස්සුවා කියා ආණ්ඩුව ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කීය.
එළියට ඇවිත් බෝඩ් ඇල්ලුවා කියලා අපි යන්නේ නෑ... ගෝඨා ඕනේ කියලා රට පුරා රැල්ලක් ළඟ ළඟ එනවා - පියල් නිශාන්ත
2022-04-14T20:29:00+05:30
Gossip Lanka Hot News