BREAKING NEWS: බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවේ!
අද (අප්‍රේල් 1) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (අප්‍රේල් 2) උදෑසන 6.00 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
එම කාර්යාලය සඳහන් කළේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ විදේශගත වීම සඳහා ගුවන්තොටුපළ වෙත ගමන් කිරීම ආදී කටයුතුවලට අවසර හිමි වන බව ය.
මව්බිම
BREAKING NEWS: බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවේ!
2022-04-01T23:08:00+05:30
Gossip Lanka Hot News





