පන්දම් අරන් ජපුර සිසුන් වීදි බසී! විජේරාමෙට මහ සෙනගක්!
පවතින අර්බුදකාරී වාතාවරණය ට විරෝධය දක්වමින් ජපුර සරසවියේ සිසුන් මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර විජයරාම මංසන්දිය දෙසට ගමන් කරමින් සිටි.
පන්දම් රැගෙන විරෝධතා ව්‍යාපාරයේ නිරත වන මෙම පිරිස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියෙන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
පන්දම් අරන් ජපුර සිසුන් වීදි බසී! විජේරාමෙට මහ සෙනගක්!
2022-04-01T22:00:00+05:30
Gossip Lanka Hot News








