අලුත් කැබිනට්ටුව හෙට උදේ දිවුරයි! ජ්‍යෙෂ්ඨයන් ඉවතට! සමහරු එපා කියයි! තරුණ මුහුණු රැසකට කැබිනට් ඇමැතිකම්!
ආණ්ඩුවේ නව ඇමැති මණ්ඩලය හෙට දින පෙරවරුවේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
එහිදී ජ්‍යෙෂ්ඨයන් රැසකට තනතුරු අහිමි වී ඇති අතර නවක තරුණයන් පිරිසකට කැබිනට් ධූර ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව පැවසේ.
කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨයන් රැසක්ම කැබිනට් ඇමැතිකම් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබීමද විශේෂ සිදුවීමකි.
අලුත් කැබිනට්ටුව හෙට උදේ දිවුරයි! ජ්‍යෙෂ්ඨයන් ඉවතට! සමහරු එපා කියයි! තරුණ මුහුණු රැසකට කැබිනට් ඇමැතිකම්!
2022-04-17T20:11:00+05:30
Gossip Lanka Hot News