පොහොට්ටුවේ බහුතරය අහිමි වේ? 50ක පමණ පිරිසක් ස්වාධීන වේ... ලයිස්තුව මෙන්න
අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ තත්වක් ඇතිව තිබේ.
අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පිරිස මෙසේය
.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 14ක්,
සෙසු පක්‍ෂවල 16ක්,
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 11ක්
තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසය
මෙසේ ස්වාධීන වූ පිරිස 50කට ආසන්න වෙයි.
පොහොට්ටුවේ බහුතරය අහිමි වේ? 50ක පමණ පිරිසක් ස්වාධීන වේ... ලයිස්තුව මෙන්න
2022-04-05T11:04:00+05:30
Gossip Lanka Hot News





