ඊයේ රටින් පිටවූ බව ඇඟවූ නිශ්ශංක සේනාධිපති අද උදේ ඩුබායි බලා පිටත්වෙයි
ඊයේ සීසීටීවී අක්‍රීය වූ අවස්ථාවක සිය පවුල සමග පැමිණ කටුනායක ගුවන්තොටුපලින් මාලදිවයිනට පිටත් වූ බව ඇඟවූ ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති රටන් පිටවී ඇත්තේ අද පාන්දර බව ගුවන්තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි.
අද උදේ 3.15ට එමිරේට් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත් වී තිබේ.
මේ වනවිට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් සිය පවුල සමග එක්වීමට ඩුබායි වෙත ගොස් ඇතැයි වාර්තා වේ.
-lankasara
ඊයේ රටින් පිටවූ බව ඇඟවූ නිශ්ශංක සේනාධිපති අද උදේ ඩුබායි බලා පිටත්වෙයි
2022-04-05T10:46:00+05:30
Gossip Lanka Hot News





