gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුකිරීම ගැන තීරණාත්මක තීන්දුවක්… පාර්ලිමේන්තුව විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ආණ්ඩුව සුළුතරය වෙමින් ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ තීරණාත්මක    රැස්වීමක්  අද සවස 2ට කමිටු 2 ශාලාවේ දී පැවැත්වීමට කතා නායකවරයා තීරණය කළේය.

පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ සිට විවිධ දේශපාලන නායකයින්  රටේ උද්ගත වී ඇති තත්වය පිළිබඳ විවිධ අදහස් දැක්වීමත් සමග කතානායකවරයා මෙම තීරණය ගනු ලැබුවේය.

මෙම පක්ෂ නායක රැස්වීමේ අවශ්‍යතාවය පිළිබඳ මුලින්ම යෝජනා කළේ හිටපු    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි. රට පත්වී ඇති   මෙම අර්බුදය පිළිබඳව ඉක්මන් තීන්දුවක් ගැනීමේ   විශාල වගකීමක් පාර්ලිමේන්තුවට ඇති බැවින් පක්ෂ නායකයින් වහාම සාකච්ඡාවකට කැඳවන ලෙස ඔහු කීවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka