EXCLUSIVE : අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි!
අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිස් පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කොට ඇත.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පා මෙසේ පාර්ලිමේන්තුවට නොපැමිණීමට ඔවුන් තීරණය කොට ඇති බව වාර්තා වේ.
EXCLUSIVE : අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි!
2022-04-19T08:56:00+05:30
Gossip Lanka Hot News