මහින්ද, නාමල්,ගෝඨාභය මළ පෙරහැරේ ගෙනයමින් මිගමුවේ ජනතාව රාජපක්ෂවරුන්ගේ මළ ගම සිදුකළ කළ හැටි (VIDEO)
රාජපක්ෂවරුන්ගේ මළගම සංකේතවත් කළ දැවැන්ත විරෝධතාවක් ඊයේ පස්රුවේ මිගමුව නගර මධ්‍යයේ ජනතා සහභාගිත්වයෙන් පැවැත්විණි.
රාජපක්ෂ පවුලේ අයගේ පින්තුර ඇලවු මිනිපෙට්ටි 4 ක් මළ පෙරහැරේ ගෙනයමින් මිගමුවේ පුද්ගලික බස් රථ ගාලේ ඉදිකර තිබුණ චිතකයකට ඇතුලත් කොට ගිනි තැබිම සිදුකර තිබුණි.
වඩාත් ආකාර්ශනිය ආකාරයෙන් පැවැති මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටි අතර නගර තුල මහජනයාගේද විශේෂ අවධානයක් සහ සහයෝගයක් මෙම විරෝධතාවයට පළවිය.
මහින්ද, නාමල්,ගෝඨාභය මළ පෙරහැරේ ගෙනයමින් මිගමුවේ ජනතාව රාජපක්ෂවරුන්ගේ මළ ගම සිදුකළ කළ හැටි (VIDEO)
2022-04-19T07:51:00+05:30
Gossip Lanka Hot News






