CA සිට CAA2 දක්වා මූඩි ලංකාව පල්ලෙහාටම දමයි! දැන් නම් මොනවත් කරගන්න බෑ!
ජාත්‍යන්තර මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට කටයුතු කර ඇත.
ශ‍්‍රී ලංනාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට ගත් තීරණයත් සමග මෙම පියවර ගෙන තිබේ.
මීට පෙර ෆිච් රේටින්ග්ස් හා ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම් විසින්ද ශ්‍රී ලංකාව පහත දමන ලදී.
CA සිට CAA2 දක්වා මූඩි ලංකාව පල්ලෙහාටම දමයි! දැන් නම් මොනවත් කරගන්න බෑ!
2022-04-19T09:38:00+05:30
Gossip Lanka Hot News






