අද පාර්ලිමේන්තුවේ කුමක් විය හැකි ද?
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ.
පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු සම්බන්ධව සාකච්ඡා කරන මෙම පක්ෂ නායක හමුවේ දී රට තුළ පාර්ලිමේන්තුවෙ න්‍යාය පත්‍රය සම්බන්ධව තීන්දු ගැනේ.
අද පාර්ලිමේන්තුවේ කුමක් විය හැකි ද?
2022-04-05T09:29:00+05:30
Gossip Lanka Hot News






