ප‍්‍රබලයන් රැසක් පවුල් පිටින් රටින් පනින්න සැරසේ! ප්ලේන් එන තෙක් හෝටලවල නැවතේ!
පවතින දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු අමාත්‍යවරුන් ගණනාවක් තම පවුල් පිටින් රටින් පිට වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍යවරුන් 20කට ආසන්න පිරිසක් තම නිල නිවාස සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි වීම මත ප්‍රසිද්ධ හෝටල කිහිපයක රැදී සිටින බවද වාර්තා වෙයි.
ප‍්‍රබලයන් රැසක් පවුල් පිටින් රටින් පනින්න සැරසේ! ප්ලේන් එන තෙක් හෝටලවල නැවතේ!
2022-04-05T10:32:00+05:30
Gossip Lanka Hot News