විරෝධතාවය අතරතුර හෙලිකොප්ටර්යක නැඟී පවුල සමග පලාගිය දේශපාලන ප්‍රබලයා කවුද?
ඊයේ උදෑසන කෑගල්ල නිදහස් මාවතේ විශාල පිරිසක් එක්රොක් වී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වුණා.
ඒ මේ දිනවල රට පුරා පැතිර යන ආර්ථික පීඩනයට එරෙහි උද්ඝෝෂණ රැළි මාලාවට සමගාමීවයි.
විරෝධතාවය අතරතුර හෙලිකොප්ටර්යක නැඟී පවුල සමග පලාගිය දේශපාලන ප්‍රබලයා කවුද?
2022-04-05T07:43:00+05:30
Gossip Lanka Hot News