ඇමතිකම් නැති වී කළකිරුණු ඇමතින් රැසක් ආණ්ඩුවෙන් යයි
අවසන් වරට සිදු කර කැබිනට් මණ්ඩල පත් කිරීමේ දී අමාත්‍ය ධුර හිමි නොවූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඇමති ධුර නොලැබීම හේතුවෙන් හිටපු ඇමතිවරුන් ගණනාවක් දැඩි ලෙස කලකිරීමට ලක්ව සිටී.
මේ සම්බන්ධයෙන් එම හිටපු අමාත්‍යවරුන් තමන්ගේ අප්‍රසාදය පක්ෂ නායකත්වයට දැනටමත් දැනුම් දී ඇත.
ඉන් කිහිපදෙනකු විපක්ෂය විසින් ඉදිරිපත් කර සූදානම් විශ්වාසභංගය සඳහා සහය ලබාදීමට ද සාකච්ඡා වෙමින් ඇත.
ඇමතිකම් නැති වී කළකිරුණු ඇමතින් රැසක් ආණ්ඩුවෙන් යයි
2022-04-23T15:07:00+05:30
Gossip Lanka Hot News






