ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්?
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට එල්ල වී ඇති සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එම වෙබ් අඩවිය අපහසුතාවයකට පත් වී තිබේ. වාර්තාවන පරිදි කෘතිම නිර්මාණය කරන ලද තදබදයක් ( Artifical Traffic Generation) තත්වයක් හේතුවෙන් මෙම ව්‍යාකූල තාවය ඇති වූ බව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙක් දක්වා සිටියත් මේ සම්බන්ධව රජය හෝ ජනාධිපති මාධ්‍ය අංශය නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.
මේ වනවිට ගුවන් හමුදා සයිබර් අවකාශ මෙහෙයුම් කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුම් දියත් කර ඇත.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්?
2022-04-03T16:58:00+05:30
Gossip Lanka Hot News






