බැසිල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එම ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නියෝජිතයින් දෙදෙනෙකු මගින් දැනුම් දී තිබෙනවා. බැසිල් රාජපක්ෂ වෙත ගොස් ඒ බව දැනුම් දී ඇත්තේ ශමීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රදාස විසින් බවයි වාර්තා වන්නේ.
බැසිල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක!
2022-04-03T20:30:00+05:30
Gossip Lanka Hot News






