මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එම ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නියෝජිතයින් දෙදෙනෙකු මගින් දැනුම් දී තිබෙනවා. බැසිල් රාජපක්ෂ වෙත ගොස් ඒ බව දැනුම් දී ඇත්තේ ශමීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රදාස විසින් බවයි වාර්තා වන්නේ.
බැසිල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක!
2022-04-03T20:30:00+05:30
Gossip Lanka Hot News