ලංකාවේ පොදු ජනතා විරෝධතාවයන්ට ඇනොනිමස් හැකර්වරුන්ගේ සහය
පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය දක්වමින් මේ වන විට රට පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබෙනවා.
මේ අතර ඇනෝනිමස් හැකර් කණ්ඩායම ඔවුන්ගේ සහාය දක්වන බව පවසමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා.
ලංකාවේ පොදු ජනතා විරෝධතාවයන්ට ඇනොනිමස් හැකර්වරුන්ගේ සහය
2022-04-03T16:51:00+05:30
Gossip Lanka Hot News