ගිලිහී යන බලය රැක ගැනීමට කරන සෑම ක්‍රියාකාරකමක් අවසානයේදීම සිදුවන්නේ ආණ්ඩුවේ බරපතල පිරිහීමක් බැවින් දැන්වත් ජනතාවට ඇහුම්කන් දෙන්නට පුරුදුවෙන ලෙස අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව නිමල් ලන්සා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
අපි මැරෙන මිනිස්සු… මේ බලය අත්හරින්න - ලන්සා පාර්ලිමේන්තුවේ දී අගමැතිට සහ ජනපතිට වැඳලා කී කතාව (VIDEO)
2022-04-05T13:24:00+05:30
Gossip Lanka Hot News