gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඊයේ දිවුරුම් දුන් මුදල් ඇමති අද ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා වේ.

ඒ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊයේ (04) දිවුරුම් දුන්නේය.

ඒ මහතා, පැවසුවේ අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීමට තමා ඒ තීරණය ගත් බවය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka