රඹුක්කනදී වුණේ ඝාතනයක්! වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න! අධිකරණය තීන්දුවක් දෙයි!
රඹුක්කන විරෝධතාවයේදී වෙඩි තැබූ සහ වෙඩි තැබීමට අණ දුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තීරණය කිරීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර තිබේ.
රඹුක්කනදී වුණේ ඝාතනයක්! වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න! අධිකරණය තීන්දුවක් දෙයි!
2022-04-27T15:30:00+05:30
Gossip Lanka Hot News