අරලියගහ මන්දිරය ඉදිරි විරෝධතාව නොසන්සුන්.. පොලිසිය හා ගැටුම්... අයෙකු රෝහලේ (VIDEO)
අරලියගහ මන්දිරය ඉදිරියේ පැවැත්වෙන විරෝධතා භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ.
දින කිහිපයක සිට එම ස්ථානයේ නවතා තිබූ බස් රථ වල රඳවා තිබූ විරෝධතා පුවරු ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමෙන් පසු මෙම තත්ත්ව ඇතිවිය.
ඇතිවු නොසන්සුන්තාවය හේතු විරෝධතාකරුවකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අරලියගහ මන්දිරය ඉදිරි විරෝධතාව නොසන්සුන්.. පොලිසිය හා ගැටුම්... අයෙකු රෝහලේ (VIDEO)
2022-04-29T14:00:00+05:30
Gossip Lanka Hot News