ගෝඨායි-ආණ්ඩුවයි ගෙදර යවන්න දෝෂාභියෝගයයි-විශ්වාසභංගයයි දෙකම එකවර එයි!
මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ ආණ්ඩුව ඉවත් කිරීමට විශ්වාසභංගයක් මේ වනවිට අස්සන් එකතු කිරීමට විපක්ෂය පියවර ගෙන ඇත.
ඒ සදහා දැනටමත් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකගතාව පළ කොට ඇති අතර ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම්වල පිරිස්ද ඊට අස්සන් තැබීමට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
ගෝඨායි-ආණ්ඩුවයි ගෙදර යවන්න දෝෂාභියෝගයයි-විශ්වාසභංගයයි දෙකම එකවර එයි!
2022-04-11T09:11:00+05:30
Gossip Lanka Hot News





