gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අලුත් ආරක්ෂක ඇමැති ප්‍රසන්නගේ මිනුවන්ගොඩ ගෙයත් වටලයි! ගේ ඉදිරිපිට මල් වඩමකුත් තියයි (VIDEO)

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවෙස වැටලීමට විරෝධතාකරුවන් අද දිනයේ කටයුතු කොට ඇත.

ඒ පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලමිනි.

මෙහිදී එක් අයකු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීමටද පියවර ගෙන තිබිණ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka