ඉල්ලුවේ කන්ඩ… හම්බ වුණේ උණ්ඩ…! කොල්ලො ටික මහින්දගේ ගෙදර තාප්පය විරෝධතා පුවරුවක් කරයි! සටන් පාඨවලින් තාප්පය වැහෙයි (PHOTOS)
අගමැති නිල නිවස ඉදිරිපිට අරගල කළ විරෝධතාකරුවෝ එහි තාප්ප මත විවිධ සටන් පාඨ ලිවීමට කටයුතු කළහ.
එහි සදහන් වූයේ ඉල්ලුවේ කන්ඩ.. හම්බවුණේ උණ්ඩ යැයි කියාය.
ඉල්ලුවේ කන්ඩ… හම්බ වුණේ උණ්ඩ…! කොල්ලො ටික මහින්දගේ ගෙදර තාප්පය විරෝධතා පුවරුවක් කරයි! සටන් පාඨවලින් තාප්පය වැහෙයි (PHOTOS)
2022-04-24T19:40:00+05:30
Gossip Lanka Hot News