EXCLUSIVE : මහින්ද අද රෑ ජනපති හමුවන්න තීන්දු කරයි! තීන්දු රැසක් අරගන්නා ලකුණු!
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
මෙහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා කෙරෙනු ඇති බවත්, දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත බවත් දැනගන්නට තිබේ.
EXCLUSIVE : මහින්ද අද රෑ ජනපති හමුවන්න තීන්දු කරයි! තීන්දු රැසක් අරගන්නා ලකුණු!
2022-04-24T19:47:00+05:30
Gossip Lanka Hot News