නාමල්ගේ පවුල අද උදේම රට යයි!
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිය වන ලිමිණි රාජපක්ෂ සහ ඇගේ පවුලේ් ඥාතීන් අද උදෑසන රටින් පිටව ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය තහවුරු කොට ඇත.
කෙසේවෙතත් ඇය සහ පවුලේ උදවිය ගොස් ඇති රට කුමක්ද යන්න පිළිබදව එහි සදහනක් නැත.
-mawratanews
නාමල්ගේ පවුල අද උදේම රට යයි!
2022-04-03T16:25:00+05:30
Gossip Lanka Hot News






