gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ගෝඨා – මහින්ද ඇරුණාම රාජපක්ෂ පවුලේ සියලු දෙනාම ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්න සූදානම්! අලුත් කැබිනට්ටුවක් ලෑස්තියි! අවසන් තීන්දුව අද සවස!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරුණු විට රාජපක්ෂ පවුල නියෝජනය කරන සියලුම ඇමැතිවරුන් සිය තනතුරු අත්හැරීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කොට ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම කෙරෙහි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සැලසුම වී ඇති බව වාර්තා වේ.

මෙම සැලසුම යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිත බව දැනගන්නට ඇත.

මෙම තත්ත්වය යටතේ ඊට අදාළ අවසන් තීන්දුව අද පස්වරුවේ ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka