gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ලොකුම කුඩු බිස්නස්කාරයෝ 4ක් මම එල්ලා මරන්න නියෝග දුන්නා... රනිලුයි මහින්දයි ඒක නැවැත්තුවා - හිටපු ජනපති

තමන් නව වසරෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නව නිවෙසකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමන් එම නිල නිවසේ සිටියේ ආරක්ෂාව නිසා බව කී හිටපු ජනාධිපතිවරයා තමන් හිටපු කුඩු ජාවාරම්කරුවන්, පාතාල නායකයන් එල්ලා මරා දැමීමට නියෝග කළ බවකි.

එම නිවෙස කෝටි 800ක් වටින බව කීවද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ද කියා සිටියේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka