මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න - කතානායක විශේෂ ප‍්‍රකාශයක
දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
එම තත්ත්වය පාලනය කළ හැකිද නොහැකිද යන්න මේ සතිය තුල සිදුකරන කටයුතු කරන ආකාරය මත තීරණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.
එනිසා සියලු වාද භේද අතහැර මෙම සතිය තුළ කමුතුව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම අදහස් පල කරන ලදී.
මහා දරුණු ආහාර හිගයක් එනවා.. එයට සැරසෙන්න - කතානායක විශේෂ ප‍්‍රකාශයක
2022-04-06T14:44:00+05:30
Gossip Lanka Hot News





