උද්ඝෝෂණය මැද්දේ අනුරගේ වාහනයට රිංගපු හෙල්මට්කාරයා කව්ද? ජොනීගේ ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුව රත් වෙයි (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් ඩබ්ල් කැබ් රථයට උද්ඝෝෂණකරුවන් අතර සිට නැගි හෙල්මටයක් පැලඳ ගත් පුද්ගලයා කවුදැයි වහාම සොයා බලන්නැයි තමා කතානායකවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු කවුද ඔහු බැස ගියේ කොහේදීද යන සියලු තොරතුරු සිසිටිවි කැමරා දර්ශන පරීක්ෂාකර සොයා ගන්නැයි ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඉල්ලීමක් කළේය.
ඊට අදාළ වීඩියෝව පහත පළවේ.
උද්ඝෝෂණය මැද්දේ අනුරගේ වාහනයට රිංගපු හෙල්මට්කාරයා කව්ද? ජොනීගේ ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුව රත් වෙයි (VIDEO)
2022-04-06T16:11:00+05:30
Gossip Lanka Hot News





