gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දිව්රුම් දෙද්දී ජනපති මැදුරට නොගිය මහින්ද අලුත් කැබිනට්ටුව අරලියගහ මන්දිරයට ගෙන්වා ගනී!

නව අමාත්‍ය මණ්ඩලය මීට සුලු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී හමුවීමට අගමැතිවරයා පියවර ගෙන තිබිණ.

එහිදී ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබදව දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් අගමැතිවරයා අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති ඇමැති මණ්ඩලය දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියේ නැත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka