gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දට බහුතරය පෙන්වන්න අත්සන් ගනී.. මන්ත‍්‍රීන් 100ක්වත් නෑ… 113 නැතොත් අස්වන බව මහිත්න කියයි…

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති අත්සන් ලබාගැනීමේ කටයුත්තකට 113 ඉලක්කය කරා යාමට අසීරුතාවයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
එම පක්ෂ මූලස්ථානයේ දී ඇත මෙම කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා මෙතෙක් ලැබී ඇත්තේ අත්සන් සුළු ප්‍රමාණයක් පමණි.

මෙම අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටත් මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රී වරුනටත් ආරාධනා කර තිබූ බවද වාර්තා වෙයි.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ගේ සහායට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු නොලැබුණහොත් තමන් ධුරයෙන් ඉවත්වන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka