ඩීසල් 75කින්, පෙට‍්‍රල් 35කින් මිල යළිත් ඉහල දැමේ - නව මිල ගණන් මෙන්න
ලංකා ඉන්දීය තෙල් සමාගම සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් යලි ඉහළ දමා තිබේ.
ඒ අනුව සියළුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ සියළුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දමා ඇත.
මෙම මිළ වැඩි කිරිම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.
92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327
ඩීසල් 75කින්, පෙට‍්‍රල් 35කින් මිල යළිත් ඉහල දැමේ - නව මිල ගණන් මෙන්න
2022-04-17T22:47:00+05:30
Gossip Lanka Hot News





