‘GO HOME GOTA’! අරගලකරුවන් ත්‍රිමාණ තාක්ෂණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ආලෝකමත් කරයි (PHOTOS)
අද රාත්‍රියේදී සිය අරගලයට තවත් නව අංගයක් එක් කිරීමට ගෝල්ෆේස් අරගලකරුවෝ සමත් වූහ.
එහිදී විවිධ සටන් පාඨ එහි නිරූපණය වන ආකාරයක් දැකගත හැකිවිය.
‘GO HOME GOTA’! අරගලකරුවන් ත්‍රිමාණ තාක්ෂණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ආලෝකමත් කරයි (PHOTOS)
2022-04-17T21:42:00+05:30
Gossip Lanka Hot News