අද අපි වැටිලා ඉන්න තැන කනගාටුයි... රට දරුණු අවස්ථාවකට පත්වෙලා... හැසිරෙන්න ඕන විදිහ ගැන තානාපතිවරු අපිට දේශන දෙනවා - විදේශ ලේකම් රටට ඇත්තම කියයි (VIDEO)
අද වනවිට රට පත්ව ඇතී තත්ත්වය ඉතා කනගාටුදාවක බව විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද විදෙස් තානාපතිවරුන් අපට හැසිරිය යුතු ආකාරය පිළිබදව දේශන ලබා දීමට පවා කටයුතු කරන බවකි.
එමේනම අද රට දරුණු අවස්ථාවකට මුහුණ දී සිටින බවද ඒ මහතා කීය.
අද අපි වැටිලා ඉන්න තැන කනගාටුයි... රට දරුණු අවස්ථාවකට පත්වෙලා... හැසිරෙන්න ඕන විදිහ ගැන තානාපතිවරු අපිට දේශන දෙනවා - විදේශ ලේකම් රටට ඇත්තම කියයි (VIDEO)
2022-04-07T08:10:00+05:30
Gossip Lanka Hot News